Past Cricketers' Association, K/ Aluthgama Maha Vidyalaya, Aluthgama

Past Cricketers' Association, K/ Aluthgama Maha Vidyalaya, Aluthgama This page was created to connect past Cricketers of AMV develop AMV Cricket

අයදුම්පත් භාර ගන්නා දිනය දීර්ඝ කළා. ඔබ තවමත් ප්‍රමාද නෑhttps://m.facebook.com/story.php?story_fbid=640197484780246&id=10...
23/02/2023

අයදුම්පත් භාර ගන්නා දිනය දීර්ඝ කළා. ඔබ තවමත් ප්‍රමාද නෑ

https://m.facebook.com/story.php?story_fbid=640197484780246&id=100063699992918&mibextid=Nif5oz

අපේ ස්කොලේ ආදි සිසුන් අතර පමනයි
1960 - 1970 - 1980 - 1990 - 2000 - 2010 - 2020
ඉගෙන ගත් සැමට ආපහු ස්කොලේ පිට්ටෙනියට
එන්න ආරාධනා

පෙබරවාරි 26 ඉරිදා දවස පුරාම

Thank you very much your support to develop AMV Cricket
09/10/2022

Thank you very much your support to develop AMV Cricket

Congratulations and well done boys
27/09/2022

Congratulations and well done boys

26/09/2022

අලුත්ගම මහා විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහභාගී වන තිරණාත්මක අර්ධ අවසන් පුර්ව තරගය හෙට, 2022-09-27 වන අගහරුවාදා දින, හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල සමගින් අම්බලන්ගොඩ නගර සභා පිටියේදි පැවැත්වේ
අපේ 17 න් පහළ කණ්ඩායම ට හෙට දින පැවැත්වෙන තරඟය ජයග්‍රහණය කිරීමට දිරිය ශක්තිය ලැබේවා යැයි ඉත සිතින් පතමු

AMV Cricket Under 15 Kit, financial assistance of Rs. 35,000/- is given by the Sri Lanka Schools Cricket Association (SL...
25/09/2022

AMV Cricket Under 15 Kit, financial assistance of Rs. 35,000/- is given by the Sri Lanka Schools Cricket Association (SLSCA) as AMV U15 team qualified for final 8 teams in Division III tournament.

SLSCA, really appreciate your dedication and effort to promote School Cricket in Sri Lanka.

19/09/2022

SRI LANKA SCHOOLS CRICKET ASSOCIATION
UNDER 15 DIVISION 111 SCHOOLS CRICKET TOURNAMENT 2022

Aluthgama MV qualified for final 8 teams of the Under 15 Div III Schools Cricket Tournament organized by the SLSCA.

අලුත්ගම මහා විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම තෙවැනි පෙළ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

කොලඹ නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම සමග සමග අද (2022-09-19) දින පැවති වයස අවුරුදු 15න් පහළ තෙවැනි පෙළ අර්ධ අවසන් පූර්ව වටයේ තිරණාත්මක තරඟය ජය ගැනීමට අපගේ කණ්ඩායමට හැකි විය. අවසානය දක්වාම තියුණු මුහුණුවරක් ගත් තරඟයේ ජයග්‍රහණය දෙපසටම දෝලනය වූ නමුත් අවසානයේ දී ජයග්‍රහණය සතු කර ගැනීමට අප විද්‍යාලයීය කණ්ඩායම හැකි විය.

අති දක්ෂ ආකාරයට ක්‍රිඩා කර ලබා ගත් මේ ජයග්‍රහණයත් සමග අප විද්‍යාල කණ්ඩායම ට සමස්ථ ලංකාවෙන්ම තෙවැනි පෙළ අවසන් කණ්ඩායම් අට (08) දෙනා අතරට තෙරි පත් වීමට හැකි විය.

මීට ප්‍රථම වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම ද තෙවැනි පෙළ අර්ධ අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර අප විද්‍යාලයීය කණ්ඩායම් මෙවැනි දස්කමක් දැක්වූයේ වසර ගණනාවකට පසු ව වන අතර මෙම ජයග්‍රහණ අප පාසල ට ඉමහත් අභිමානයක් ගෙන දීමට සමත් වී ඇත.

තරඟ සාරාංශය
අළුත්ගම ම.වි. කඩුළු 8 කට 155 (ඕවර 55)
නාලන්දා විද්‍යාලය සියළු දෙනා දැවී 142 (ඕවර 54)

මේ වන විට අපගේ වයස අවුරුදු 15න් පහළ සහ 17න් පහළ කණ්ඩායම් දෙකම ලංකාවෙන්ම අවසන් කණ්ඩායම් 08 තෙරිපත් වී ඇත.

අපේ ක්‍රිඩකයින්ට ඉදිරියේ දී පැවැත්වීම නියමිත තරඟ ජයග්‍රහණය කර අවසන් තරඟ ද ජයග්‍රහණය කර අප විදුහල් මාතාවගේ නාමය දිදුළන්නට දිරිය හා ශක්තිය ලැබෙන්නට පතන අතර මේ සඳහා ඇප කැප වූ පුහුණුකරුවන් ට, මූල්‍යමය සහ ශ්‍රම දායකත්වය දැක්වූ කාලය මිඩංගු කළ පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ එම ක්‍රීඩකයින් ගේ දෙමව්පියන් හට අපගේ ස්තූතිය පුද කර සිටිමු.

Address

Aluthgama
12080

Website

Alerts

Be the first to know and let us send you an email when Past Cricketers' Association, K/ Aluthgama Maha Vidyalaya, Aluthgama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category