28/07/2026
මගේ සාර්ථකත්වය මං හදාගෙන ඉවරයි...
හැලෙන අය හැලෙනවා....
කතා කියන අය කියනවා..
ගල් මුල් වලින් ප්‍රහාර එනවා....
හැඹැයි අවුරුද්දක් පුරා මාව විස්වාසෙන් අල්ලන් මාත් එක්කම ඉන්න හැමෝම වෙනුවෙන් මං ගමනක් යනවා ❤️🩹🏋️♀️