Tsukuba Cricket Club

Tsukuba Cricket Club cricket

05/09/2025

2025 සකුරා ප්‍රිමියර් ලිග් තරගමාලාවට සහ සම්මාන රාත්‍රියට ජපානයේ හිටපු ක්‍රීඩකයෙක් සහ නිවේදක බිම්සර තිමාල සුබ පැතුම් එක් කරමින් 🏏🏏👊👊😍

2025 වසරේ ජපානයේ සකුරා ප්‍රිමියර් ලිග් තරගමාලාවේ කණ්ඩායම් 8 සදහා කළමණාකාරිත්වය ලබා දෙන ඔබතුමන්ලා සියලුම දෙනාට බොහොම ස්තු...
16/07/2025

2025 වසරේ ජපානයේ සකුරා ප්‍රිමියර් ලිග් තරගමාලාවේ කණ්ඩායම් 8 සදහා කළමණාකාරිත්වය ලබා දෙන ඔබතුමන්ලා සියලුම දෙනාට බොහොම ස්තුතියි ....😍😍
සැප්තැම්බර් මස 28 වන දින ඉබරකි රියුගසාකි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ..

ජපානයේ සැහැල්ලු පන්දු ක්‍රීඩකයින් සෙට් වෙන්න...ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ....
09/05/2025

ජපානයේ සැහැල්ලු පන්දු ක්‍රීඩකයින් සෙට් වෙන්න...
ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ....

🏆 Tsukuba Cricket Club: The Japan Cup 2024 Champions! 🏆What a journey it has been! From facing challenges just to make i...
02/11/2024

🏆 Tsukuba Cricket Club: The Japan Cup 2024 Champions! 🏆

What a journey it has been! From facing challenges just to make it through the regional qualifiers to emerging as both regional and national champions, this year was nothing short of a roller coaster.

The most inspiring part of our season was how, when we were in trouble, different individuals stepped up time and time again to carry the team over the finish line. We never gave up. This resilience transitioned us from a collection of top-quality individuals into a complete team.

We’ve learned so much about ourselves and have grown immensely together. Proud of how we ended this season and excited to carry this momentum and confidence into the future!

Here’s to more victories and memories in the years to come! 🏏✨

🏆 Tsukuba Cricket Club Win the 2024 Japan Cup! 🇯🇵

筑波が初の日本カップタイトルを獲得し、2022年の敗北を晴らしました!

70チーム、250試合以上を経て、10月20日に大会が終了しました。筑波は決勝でセレンディブ・レオスを破り、107ランのターゲットを最後のボールで追い込んで勝利しました!

Tsukuba has claimed their first Japan Cup title, avenging their 2022 defeat!

After 70 teams and over 250 matches, the tournament wrapped up on October 20th. Tsukuba defeated Serendib Leos in the final, successfully chasing down their target of 107 to win on the last ball!

Congratulations to all involved! 🌟🏏

15/10/2024

ජපන් ප්‍රිමියර් ලිග් තරගමාලාවට සහ සම්මාන රාත්‍රිය සදහා ජපන් සොෆ්ට් බොල් ලයිව් වෙනුවෙන් සිරාජ් සුබ පැතුම් එක් කරමින් 🏏🏏🏏♥️

11/10/2024

ජපන් ප්‍රිමියර් ලිග් තරගමාලාවට සහ සම්මාන රාත්‍රියට නිවේදක බිම්සර තිමාල සුබ පැතුම් එක් කරමින් 🏏🏏🏏♥️

10/10/2024

ජපන් ප්‍රිමියර් ලිග් තරගමාලාව සහ සම්මාන රාත්‍රිය සදහා සකුරා ලයන්ස් කණ්ඩායමේ කෝසල සදුන් බණ්ඩාර සුබ පැතුම් එක් කරමින් 🏏🏏🏏♥️
කෝසල සදුන් බණ්ඩාර බොහොම ස්තුතියි ♥️♥️

01/10/2024

06 වන ඉරිදා දින කණ්ඩායම් 6 යේ කළමණාකරුවන්ගේ සහභාගිත්වයෙන් ක්‍රීඩකයින් වෙන්දේසිය ජපන් සොෆ්ට් බොල් ලයිව් ඔස්සේ බලාපොරොත්තු වන්න...
(06 වන ඉරිදා හවස 4 සිට රාත්‍රි 8 දක්වා )

The Tsukuba Cricket Club clinched the championship titles for both Division 1 and Division 2 in the East Kanto Division....
28/09/2024

The Tsukuba Cricket Club clinched the championship titles for both Division 1 and Division 2 in the East Kanto Division. 💪 I want to express my sincere gratitude to all the team members for their unwavering dedication and hard work. Thank you all very much! 🏆🎖️

24/09/2024

住所

Tsukuba-shi, Ibaraki

電話番号

+819017775030

ウェブサイト

アラート

Tsukuba Cricket Clubがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Tsukuba Cricket Clubにメッセージを送信:

共有する