Sandusen Dance Crew

Sandusen Dance  Crew 🇯🇵
අපේ දේ රැකගෙන අලුත් දේ කරන

13/09/2026

TV Derana adarei

04/09/2026
02/09/2026

🇱🇰🇯🇵 "කලා අභිෂේක 2026" ජපාන භූමියේ රන් අකුරින් ලියැවුණු අපේ උරුමයේ ඓතිහාසික මතකය…

මව්බිමෙන් කිලෝමීටර් දහස් ගණනක් ඈත,
නමුත් හදවතින් නම් අපේම මව්බිමට ළඟින්ම…🇱🇰

ශ්‍රී ලාංකේය කලා උරුමයේ අභිමානය ජපාන භූමිය මත සනිටුහන් කරමින්, ජපානයේ ප්‍රථම ශ්‍රී ලාංකේය “වෙස් මංගල්‍යය” ලෙස ඉතිහාසයට එක්වූ ඒ අසිරිමත් අවස්ථාවේ සජීවී මතක සටහන් මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු. ✨

අපේ දේ රැකගෙන… අලුත් පරපුරක් සමඟ ඉදිරියට ගෙන යන මේ දැවැන්ත කර්තව්‍යයේ නියමුවන්
Namal Sandusen
Sandusen Dance Crew

ඒ අභිමානවත් මොහොතේ සෑම ඉරියව්වක්ම, සෑම හැඟීමක්ම කැමරා කාචයෙන් අපූරුවට සටහන් කළ නිර්මාණශීලී ඇස

Cinematography & editing- カウシカ シェハン🎥
📸🎥Kavishka Sithara
Drone - Nipun Darshana

මේ හුදෙක් නර්තනයක් නොවේ…
මේ අපේ අනන්‍යතාවයයි.
මේ අපේ සංස්කෘතියයි.
මේ අපේ උරුමයයි.
මේ අපේම ආඩම්බරයයි. ❤️🇱🇰

🎬 WATCH THE TRAILER
සම්පූර්ණ වීඩියෝව ඉතා ඉක්මනින්…
Stay Tuned. ✨

🇱🇰🇯🇵

住所

Tokyo

ウェブサイト

アラート

Sandusen Dance Crewがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

  • 住所
  • アラート

共有する

カテゴリー