නාපෝලියේ රැකියා අවස්ථා

  • Casa
  • Italia
  • Rome
  • නාපෝලියේ රැකියා අවස්ථා

නාපෝලියේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි අපිටම උදව් කර ගනිමු

මෙහෙම එකක්වත් ගන්න ඕන
01/07/2026

මෙහෙම එකක්වත් ගන්න ඕන

මේකක් නං ගන්ඩ බැරි උනත් කමක් නෑ
01/07/2026

මේකක් නං ගන්ඩ බැරි උනත් කමක් නෑ

20/06/2026

La protesta dell'OPG per ottenere le richieste di oggi අද ඉල්ලීම් දිනා ගැනීම සඳහා opg එක කරපු උද්ඝෝෂණය

Join with us we are always with you
19/06/2026

Join with us we are always with you

25/02/2026

26 February ද දින සොරෙන්තෝවල මුහුද එක පාර කැලඹුණු හැටි

12/02/2026

ඉතාලියේ නාපොලිනගරයෙ ලාංකිකයන්ට දැනුවත් කිරීමක් .
සර්ජොර්නෙ ඇති නැති ඔනැම කෙනෙකුට සෞඛ්‍ය පහසුකම් නොමිලේ සපයන ඉස්තානක් සම්බන්ධයෙන් දැනුම් දීමක් කිරීමට.
ඔබට තියෙන්නේ සැම දිනකම නාපොලියෙ VIA FIRANZI 65 යන ඉස්තානයට පහල තියෙන වෙලාවට ගොස් ඉන්න. 9.30/12.30/14.30 .( IMERGENCA) වෛද්‍ය සායනයේ ඇවිත් ඔබව රැගෙන ගොස් සියලුම පරික්ෂණ කර වාර්තාවක් ලබා දෙන අතර .නැවත ඔබව පියස්ස ගැරිබාල්දි වලට ගෙනත් ඇරලනව.
ජාවාරම්කාරයො අතට මෙය පත් නොරන්න ( නැතිනම් මෙම නිදහස් සෞඛ්‍ය සේවාවත් මුදල් උපයන මාර්ගයක් කරගනියි)

වෙනසකට විදේශිකයො සංවිධානය !

Winter time at Positano
07/02/2026

Winter time at Positano

04/02/2026

පාට් ටයිම් ජොබ් එකක් තියෙන 8.00to 14.00 වෙනකන් යුරෝ 300යි ගෙවන්නේ

02/02/2026

පිරිමි කෙනෙක්ට රැකියාවක් තියෙනවා බදාන්තයක් (1000 euro) හොඳට භාෂාව පුළුවන් වෙන්න ඕන no need documents

Sorrento centro Natale
18/12/2025

Sorrento centro Natale

Indirizzo

Napoli
Rome
80130

Telefono

+94717876712

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando නාපෝලියේ රැකියා අවස්ථා pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi