මාස්ටර් Talk

  • Home
  • මාස්ටර් Talk

මාස්ටර් Talk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මාස්ටර් Talk, Scuola di arti marziali, .

වල්-වැදුනු සමාජ මාද්‍යයේ කලුකුහර පුරවන්න අර්ථවත් , බුද්ධිමත්, වැඩදායී, ක්‍රියාශීලී මිනිස්සුන්ගේ අඬහැරය!
වෙනුවෙන් Master Talk with Shihan Asanka Priyajanaka, ඔබටත් කතාකරන්න, ලෝකෙට කියන්න, ලේකේ වෙනස් කරන්න හිතෙනවානම් අපි ලෑස්තියි ඔබව පිළිගැනීමට.

13/09/2026
10/09/2026

30න් පස්සේ ජිම් එක එපා වෙලාද? 😮‍💨

ගොඩක් අය හිතන්නේ කරාතේ කියන්නේ පොඩි ළමයින්ට කියලා.
නෑ. කරාතේ කියන්නේ වැඩිහිටියෙක්ගේ ජීවිතේ Fix කරන Medicine එකක්.

මේ වීඩියෝ එකේ මම කියනවා ජීවිතේ වෙනස් කරන රහස් 3ක්:
✅ 1. දණහිසේ වේදනාව නැතිව ශක්තිමත් වෙන්නේ කොහොමද - Knee Pain Relief
✅ 2. Stress, Anxiety නැති කරලා මනස නිදහස් කරගන්නේ කොහොමද
✅ 3. කම්මැලි නැතුව Weight එක Control කරන්නේ කොහොමද

මේක Fight එකක් නෙමෙයි. මේක ඔයාගේ Health & Fitness Investment එකක්.

අවුරුදු 40, 50, 60 වුණාට කමක් නෑ. ආරම්භ කරන්න හොඳම දවස අද.

ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද? දණහිසේ වේදනාව / Stress / Weight?
Comment එකක් දාන්න. මම උත්තර දෙන්නම්. 👇

#මාස්ටර්talk Seiken Karate Club Milano

22/08/2026

මාස්ටර් Talk මල්ෂාන්(මලා) සමග සම්මුඛ වීම!

ඉතාලියේ ප්‍රවීණ වගේම දක්ෂ ICT ගුරුවරයෙක් වෙන "මල්ෂාන් ප්‍රනාන්දු" ගුරුතුමා සමග ක්‍රීඩාව හා අනාගතය , ක්‍රීඩාවේ වැදගත්කම ගැන කල සොදුරු කතා බහක්.

#මාස්ටර්

02/08/2026

ඔබේ දරුවා මත්ද්‍රව්‍ය වලට යයිද? කළු පටියට යයිද?
තීරණය ඔබේ අතේ!

අද දෙමව්පියෝ දරුවා මත්ද්‍රව්‍ය වලින් බේරගන්න හොයන්නේ බය කරලා, හිර කරලා.
නමුත් විද්‍යාව කියන්නේ බය නෙවෙයි, විනයයි හොඳම ආරක්ෂාව කියලා. ඒ විනය උගන්වන හොඳම තැන තමයි කරාතේ Dojo එක.

🫵 ඇයි කරාතේම?

1. කරාතේ මොළයේ BRAKE එක හදනවා
මත්ද්‍රව්‍ය වලට යන ළමයෙකුට නැති වෙන්නේ "එපා" කියන්න බැරි කම. කරාතේ Kata, Kihon වලින් දරුවාගේ මොළයේ තීරණ ගන්න කොටස (Prefrontal Cortex) පුහුණු වෙනවා. පර්යේෂණ වලට අනුව කරාතේ කරන දරුවන්ගේ self-control එක සාමාන්‍ය දරුවෙකුට වඩා 40%ක් වැඩියි.

2. ආතතියට Kiai එකක්
ළමයි drugs වලට යන්නේ stress එක දරාගන්න බැරුව. Dojo එකේ Kiai එකක් එක්ක, දහඩියක් එක්ක ඒ stress එකම පිටවෙනවා. Drugs වලින් හොයන සහනය ළමයට Dojo එකෙන්ම ලැබෙනවා.

3. Dojo එකේ ලැබෙන්නේ යාළුවෝ නෙවෙයි, පවුලක්
පාරේ ඉන්න වැරදි යාළුවා ළමයට කියන්නේ "එක පාරක් try කරලා බලපන්" කියලා. Dojo එකේ Sensei කියන්නේ "උඹට පුළුවන්, උඹ කළු පටියක් වෙනකන් අතාරින්න එපා" කියලා. හිස් දරුවෙක් තමයි වැරදි යාළුවෙක් හොයන්නේ. Dojo එකේ දරුවෙකුට හිස් වෙලාවක් නෑ.

කරාතේ වලින් හදන්නේ ෆයිටර් කෙනෙක් නෙවෙයි. තමන්වම පාලනය කරගත හැකි, නීතියට ගරු කරන ශක්තිමත් පුරවැසියෙක්.

ඒ නිසා අදම ඔබේ දරුවාගේ අතට Phone එක වෙනුවට Karate Gi එකක් දෙන්න.

හිස් දරුවෙක් මත්ද්‍රව්‍ය හොයනවා. විනයක් ඇති දරුවෙක් කළු පටිය හොයනවා. OSU!

ඔබ එකඟද? ඔබේ අදහස comment කරන්න. මේක තවත් දෙමව්පියෙක්ට දකින්න Share කරන්න. මාස්ටර් Talk Seiken Karate Club Milano

#මත්ද්‍රව්‍යටනෑ #දරුවන් #අනාගතය #මාස්ටර්talk

31/07/2026

පොඩි අත් වල ලොකු හීන! 🥋
අනාගත ලෝක ශූරයෝ Master Talk සමග, පන්තියේ පොත විතරක් නෙවෙයි, ජීවිතෙත් දිනන්න ඕන - මේ පුංචි උන්ගෙන් අහන්න

මේක ඇත්තටම Interview එකක් නෙවෙයි, ජීවිතය ජය ගන්න ලොකු පාඩමක්! 🙏

ඉතාලියේ දී පොඩි වයසින් ලොකු ජයග්‍රහණ ගත්ත අපේ රටේ දක්ෂ කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ටිකක් අද Master Talk සමග එකතු වුණා. 🥋🇱🇰

පදක්කමක් පිටිපස්සේ තියෙන කැපවීම, විනය, වැටිලා නැගිටින හැටි ගැන එයාලා කියපු කතාව හැම දරුවෙක්ම, හැම දෙමව්පියෙක්ම අහන්නම ඕන එකක්.

ඔවුන්ගේ ගමනේ නොකියූ කතාව, අනාගත බලාපොරොත්තු සහ කරාතේ කියන්නේ ගහගන්න එකක් නෙවෙයි ජීවිතයක් ජයගන්න විදිහක් කියලා ඔප්පු කරපු හැටි සම්පූර්ණ වීඩියෝ එකෙන් බලන්න.

මේ පුංචි චැම්පියන්ලට ඔයාගේ ආශිර්වාදයක් Comment එකකින් දාගෙන යන්න. ❤️👇

ඔයාලා හිතන විදිහට මේ වගේ දරුවන්ට මේ රටේ තියෙන ලොකුම අභියෝගය මොකක්ද? Comment කරන්න.




Address


Website

Alerts

Be the first to know and let us send you an email when මාස්ටර් Talk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share