Wildish

Wildish මේ ලෝකේට මටම ගැලපෙන හදවතක් 💙

බුදුසරණයි සියළුම දෙනාට! 🙏
08/06/2026

බුදුසරණයි සියළුම දෙනාට! 🙏

ඔක්සිජන් නිපදවන ගස්වලම මුල් සහ සෛල ජීවත්වීමට ඔක්සිජන් අවශ්‍යයි.
08/06/2026

ඔක්සිජන් නිපදවන ගස්වලම මුල් සහ සෛල ජීවත්වීමට ඔක්සිජන් අවශ්‍යයි.

Dragonflies සහ සමහර සමනලුන් දහස් ගණනක් කිලෝමීටර් සංක්‍රමණය කරනවා.
08/06/2026

Dragonflies සහ සමහර සමනලුන් දහස් ගණනක් කිලෝමීටර් සංක්‍රමණය කරනවා.

Octopus සත්වයාගේ නියුරෝන වලින් විශාල ප්‍රමාණයක් එහි අත් තුළ පිහිටා තිබෙනවා. ඒ නිසා අත් වලට ස්වාධීන තීරණ ගැනීමේ හැකියාවක්...
08/06/2026

Octopus සත්වයාගේ නියුරෝන වලින් විශාල ප්‍රමාණයක් එහි අත් තුළ පිහිටා තිබෙනවා. ඒ නිසා අත් වලට ස්වාධීන තීරණ ගැනීමේ හැකියාවක් තියෙනවා.

පර්යේෂණ අනුව ජල අණු වලින් කොටසක් සූර්ය පද්ධතිය සෑදීමට පෙරම පැවති බව විශ්වාස කරනවා.
08/06/2026

පර්යේෂණ අනුව ජල අණු වලින් කොටසක් සූර්ය පද්ධතිය සෑදීමට පෙරම පැවති බව විශ්වාස කරනවා.

අධික උෂ්ණත්වය නිසා වැලි දියවී Fulgurite නම් වීදුරු ව්‍යුහයක් බවට පත්වෙනවා.
08/06/2026

අධික උෂ්ණත්වය නිසා වැලි දියවී Fulgurite නම් වීදුරු ව්‍යුහයක් බවට පත්වෙනවා.

අම්මා කෙනෙක් වෙන්නම ඔනිද දරුවන්ට ආදරය කරන්න ❤️💐🙏Follow
08/06/2026

අම්මා කෙනෙක් වෙන්නම ඔනිද දරුවන්ට ආදරය කරන්න ❤️💐🙏

Follow

08/06/2026

ආදේශක නොමැත!🐘

කැස්බෑවන්ගේ මුතුන්මිත්තන් වසර මිලියන 220කටත් පෙර සිට පෘථිවියේ සිටි බව සොයාගෙන තිබෙනවා.
08/06/2026

කැස්බෑවන්ගේ මුතුන්මිත්තන් වසර මිලියන 220කටත් පෙර සිට පෘථිවියේ සිටි බව සොයාගෙන තිබෙනවා.

සතුටින්ද? 🇱🇰
08/06/2026

සතුටින්ද? 🇱🇰

Indirizzo

Milan

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Wildish pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi