CRICK WITH SAMPA

CRICK WITH SAMPA Cricket announcer 🔊

ඉතාලි රාජ්‍යය තුල වසර 26 කට වඩා වැඩි තරග සවාරියක් නිම කර ඇති බලසම්පන්න සැහැල්ලු පංදු තරුව Sanjaya Fernando ඔබට සුබ උපන්ද...
02/08/2026

ඉතාලි රාජ්‍යය තුල වසර 26 කට වඩා වැඩි තරග සවාරියක් නිම කර ඇති බලසම්පන්න සැහැල්ලු පංදු තරුව Sanjaya Fernando ඔබට සුබ උපන්දිනයක් 🎂🎂🎂🇮🇹❣️

21/07/2026

මෙයා දැං පිස්සුවක්.තාත්තගේ කොපියක්.සතපහක් නොගෙන අදටත් ක්‍රිකට් ගහන කොල්ලෙක්.සෙනා ඔයා පිස්සුවක් අනේ Arumawadu Ajith Dharmasena 🙋🫡🏏🇮🇹

සියලුම අංගයන් අංග සම්පුර්ණ ඉතාලි රාජ්‍යයේ 🇮🇹 සැහැල්ලු පංදු 🏏 ලෝක කුසලානය 🏆 විවාද නොමැති අංක 01 තරග මාලාව 2026 ආගමනය.කලක්...
10/07/2026

සියලුම අංගයන් අංග සම්පුර්ණ ඉතාලි රාජ්‍යයේ 🇮🇹 සැහැල්ලු පංදු 🏏 ලෝක කුසලානය 🏆 විවාද නොමැති අංක 01 තරග මාලාව 2026 ආගමනය.

කලක් අප මව්බිම සුරැකි රණවිරුවෙකුව සිටි ඉතාලි ක්‍රිකට් වංශකථාව තුල සංවිධායකයන් අතර ප්‍රමුඛත්වයක් ලබා සිටින Saman Samarathunga මහතා 17 වන රණවිරු නිදහස් උත්සවයට සමගාමීව පවත්වන 8වන රණවිරු තරග මාලාව අගෝස්තු මස 09වන ඉරු දින අගනුවරදී පැවැත්වීමට සියල්ල සුදානම්.

තරග මාලාව සාර්ථකව ආරම්බ කර අවසන් කරන්නට හදවතින්ම සුබ පැතුම් එක්කරන මා අගනුවර විස්තර විචාරක 🎤
Sampath Pathum

ඉක්මනින් ඔබගේ ප්‍රවේශ පත්‍රය වෙන්කර ගන්න
17/06/2026

ඉක්මනින් ඔබගේ ප්‍රවේශ පත්‍රය වෙන්කර ගන්න

මේ ඉරිදා දින අගනුවර ශූරයන් සහ අනු ශූරයන් ⁣කවුරුන් විය හැකිද 🫵
12/06/2026

මේ ඉරිදා දින අගනුවර ශූරයන් සහ අනු ශූරයන් ⁣කවුරුන් විය හැකිද 🫵

28/05/2026

Arumawadu Ajith Dharmasena මහතාගේ පියාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු 🙏

යුරෝපයේ රණ හඩ සහ වත්මන් ඉතාලියේ කොඩුකාර වමතුන් දෙදෙනා Romania තරග සවාරිය සාර්ථකව නිමකර නැවත සතුටින් පැමිණිමට සුබාසිරි එක...
23/05/2026

යුරෝපයේ රණ හඩ සහ වත්මන් ඉතාලියේ කොඩුකාර වමතුන් දෙදෙනා Romania තරග සවාරිය සාර්ථකව නිමකර නැවත සතුටින් පැමිණිමට සුබාසිරි එක් කරමි

Crick with SAMPA 🇮🇹🫡

06/05/2026

ඉතාලිය තුල 2026 වසරේ වැඩිම ජය මල්ලක් පිරිනමන දැවැන්ත තරග මාලාව අගෝස්තු මස 16 ඓතිහාසික Florence නගරයේ පැවැත්වීමට නියමිතයි.🏆💰🎾

පසුගිය සති අන්තය අගනුවර තරගමාලාව Nalinda Drouan ප්‍රමුඛ Colosseo cricket club කණ්ඩායම ශුරයන් ලෙස සම්මාන හිමිකරගත් අතර Pa...
17/04/2026

පසුගිය සති අන්තය අගනුවර තරගමාලාව Nalinda Drouan ප්‍රමුඛ Colosseo cricket club කණ්ඩායම ශුරයන් ලෙස සම්මාන හිමිකරගත් අතර Park Rangers කණ්ඩායම අනු ශුරයන් ලෙස සම්මාන හිමිකර ගන්නා ලදි.

තරගමාලාවේ හොදම පංදු යවන්නා සහ වටිනාම ක්‍රිඩකයා Chathura Rukmal (colosseo)

හොදම පිතිකරු (park rangers)

🏏🎾🏆

16/04/2026

Colosseo champion trophy live drow

Indirizzo

Via Porlezza 50
Genzano Di Roma
00196

Telefono

+393514759864

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando CRICK WITH SAMPA pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a CRICK WITH SAMPA:

Scelte rapide

Condividi