26/08/2026
පිතිකරුවො කියලා ලෙබල් ගහගත්ත සමහරක්ට වඩා අමාරුම වෙලෙ ව්කට් එක
බෙරන් ඉන්න සොනාල්ට ශතකයට යන්න
පට්ට සපොර්ට් එකක් දුන්නා හදවතින්ම
ලහිරු කූමාර 🥺❤️
එකෙන්ම අගය කරන්න ඔන පට්ට චරිතයක්
පිතිකරුවන්ට ව්කට් එක බෙරන් ඉන්න බැරි
තරගයක පන්දු යවන්නෙක් වෙලත් උබ දිපු
ගෙම පට්ට ලයියා...!!!
Lahiru Kumara ♥️🇱🇰