A M O R E

A M O R E Love is the solution

��
(84)

07/06/2026

මේ මාලුවා දැක්කනම් mini heart attack එකක් ආවා 🥲💔 A M O R E

Happy birthday චූටියෝ..මෙයා තමයි අපේ පොඩි ඇඩ්මින්.මගේ ලොකු නංගි.ඉස්සර ඉඳලා පේජ් එකේ හිට්පු අය දන්නවා එයාව 🥰♥️ඉතින් ඔයා ප...
07/06/2026

Happy birthday චූටියෝ..මෙයා තමයි අපේ පොඩි ඇඩ්මින්.මගේ ලොකු නංගි.ඉස්සර ඉඳලා පේජ් එකේ හිට්පු අය දන්නවා එයාව 🥰♥️
ඉතින් ඔයා ප්‍රාර්ථනා කරන හැමදේම ඔයාට ඉක්මනට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..😘😘
ගොඩක් ආදරෙයි මගෙ මැනිකට 🥺🧿
IDS Studio & Production ගොඩක් ලස්සනයි ඒ shoot එක 🥰

ඇත්තටම මේ shoot එක නංගිගෙ birthday එකට එයාගෙ හොඳම යාලුවෙක්ගෙන් ලැබුනු surprise එකක්..එයා යාලුවගෙ ගෙදර යනකන් දන්නෙ නෑ මෙහෙම වැඩක් ලේස්ති කරලා තියනවා කියලා 🥺♥️
Thank you so much නංගි 😘

06/06/2026

ජාන්ගෙ සිංහල part 2

සුදු මහත්තයට දැන් සිංහල ගලපලා කතා කරන්න පුළුවන්..හිටපු ගමන් අපේ ගෙදර අයට කෝල් අරන් දන්න ඔක්කොම වචන කතා කරලා ඉවර උනාම මට දෙනවා දැන් ඔයා කතා කරන්න කියලා..🤭
මේ තාත්තට කතා කරපු වෙලාවක මගේ වැරදි කියනවා..කන්න දුන්නෙ නෑලු.full time නිදාගන්නවලු..😂♥️ තාත්තා මට කියන්නෙ Fm එක කියලා.සුද්දත් කියනවා මම fm එකක් වගේලු 😂
තාත්තගෙ military photo වල එයා හරි ලස්සනයිලු..තාත්තත් කියනවා පුතා ලස්සනයි කියලා 🙈

31/05/2026

මට stress වැඩිම දවසකට relax වෙන්න පුළුවන් හොඳම දේ මේක..🙈අනිවාරෙන්ම තුන හතරක් අරගෙනමයි ගෙදර යන්නෙ 😁
වැඩිපුර වියදම් කරන්නෙ නෑ..ඩිරාම් පහකට වැඩිය පාවිච්චි කරන්නෙත් නෑ..🥲(සුද්දනම් වැඩි මනාපයක් නෑ ඉඩ නෑ කියලා 😪) A M O R E

Burj khalifa ♥️A M O R E
29/05/2026

Burj khalifa ♥️
A M O R E

29/05/2026

සුදු මහත්තයා හම්බ උනේ කොහේදිද කියලා ගොඩක් අය ඇහුවා..ඇත්තටම එයා හම්බ උනේ අහම්බෙකින්.හරියටම අද වගේ දවසක මීට අවුරුදු දෙකකට කලින් මූනට මූන හම්බ වෙලා කතා කරේ..එයාව දන්නෙ මගේ room mateගෙ යාලුවා නිසා.මම හිටියෙ ජොබ් එකටවත් යන්න බැරුව ගොඩක් අසනීපෙන්..අවුරුදු තුනක් එක දිගට උදේට බෙහෙත් එකක් ගන්න ගමන් ඒ අතරෙ ආපු panic එකක් නිසා කකුල් දෙකවත් පණ නැතුව හිටපු කාලෙක.ඒක ලොකු කතාවක්..🤭
එදයින් මාසෙකට පස්සෙ ඉඳලා අද වෙනකන් මම ඒ බෙහෙත බොන එක නතර කරා.ආයෙ ලෙඩ උනේ නෑ..ලෝකෙ සතුටින්ම ඉන්න කෙනෙක්ගෙන් එක්කෙනෙක් උනා.මොකද මට දුකක් කියලා දෙයක් දැනුනු ගමන් කෙනෙක් මාව දරාගත්තා..♥️
ගෙදර වගකීම් දරාගෙන හිටපු මට පව්ලෙන් දුරක හිටපු මට තාත්තා වගේම ලොකු හයියක් ලැබුනා..🧿♥️
මට ඒ ඇති මැ|රෙනකන්ම 🥺

Happy anniversary jaan ♥️
A M O R E

Job එකේ application එක fill කරන ගමන් කියලා ඒකේ photo එකක් බෝයිපෙන් ට යැව්වම බෝයිපෙන් 🥲👍A M O R E
29/05/2026

Job එකේ application එක fill කරන ගමන් කියලා ඒකේ photo එකක් බෝයිපෙන් ට යැව්වම බෝයිපෙන් 🥲👍
A M O R E

අද තාත්තගෙ උපන් දිනේ..55ක් දැන්.මට තියන එකම ප්‍රාර්ථනාව වේදනාවක් දැනෙන්නෙ නැති එක දවසක් හරි තාත්තට ලැබෙන්න ඕන..සුවපහසු න...
29/05/2026

අද තාත්තගෙ උපන් දිනේ..55ක් දැන්.මට තියන එකම ප්‍රාර්ථනාව වේදනාවක් දැනෙන්නෙ නැති එක දවසක් හරි තාත්තට ලැබෙන්න ඕන..සුවපහසු නින්දක් මගෙ තාත්තට ලැබෙන්න ඕන.ඒ වගේ නින්දක් වෙනුවෙන් මගේ තාත්තා බෙහෙත් ගොඩක් බොනවා 💔
සුබ උපන් දිනයක් වේවා මගෙ තාත්තේ 🥰

25/05/2026

මම පොඩිකාලෙ film වල බලපු indian vibe එක ඇත්ත ජීවිතේ විඳින්න ලැබුනම 💫♥️
A M O R E

Address


Telephone

+94701047080

Website

Alerts

Be the first to know and let us send you an email when A M O R E posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share